April 21, 2024

මොළේ පාවිච්චි කරලා ඔබේ සහකරුව තෝරාගමු

0
dream partner and happy cupple

සහකරුව සොයා ගැනීම කියන්නේ නව යෞවන වියට එනවත් එක්කම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇතිවීමත්  සමග එන දෙයක්. හැබැයි ලංකාව වගේ රටක නව යෞවන වියට ආවා කියලම සහකරුව හොයාගන්න එක ටිකක බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද ගෙවල් වලින් ඉස්කෝලෙන්න් ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒක වැරදි කියන්නත් බෑ. මොකද අපේ රටේ සංස්කෘතිය වගේම සමාජ සම්මතයන් අපිට අහක දාන්න බෑ.මේ කතා කරන්නෙ හරි වයසෙදි ගැලපෙනම සහකරු තෝරාගන්න පුංචි tricks කිහිපයක්. මොකද කොල්ලෙක් පස්සෙන් ආව නිසාවත්, යාලුවොන්ට සහකරුවෙක්/සහකාරියක් ඉද්දි මට නැතුව හිටිය නිසාවත්, ලස්සන නිසාවත්, සල්ලි නිසාවත් ආදරේ කරාට අන්තිමට ජීවත් වෙන්න බැරුව ප්‍රශ්ණ එනකොට තමන් වගේම, එයත් ඒ වගේම ඔයාගෙ අම්මා, තාත්තා සහෝදර සහෝදරියො සමහරවිට ඔයාලගේ දරුවො මේ හැමදෙනාම ඔයාගෙ මේ තීරණය නිසා දුක් විදින්න පුළුවන්.

    ඉතින් මොලේ පාවිච්චි කරලා, තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරගෙන ප්‍රශ්න අඩු සතුටින් පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්න මේ tips ඔයාට වැදගත් කියලා මම හිතනවා.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Copy link
    Powered by Social Snap