June 2, 2024

advice

ඔබේ කිරිකැටියා ඇතිවෙන්න කිරි බොනවා කියලා දැනගන්නෙ මෙහෙමයි

මව්කිරි, මෙලොව ඇති එකම පරිපූර්ණ ආහාරයයි. මොකද එහි දරුවාගේ වර්ධනයට, පෝෂණයට අත්‍යාවශ්‍ය සියලුම සංඝටක හා ජලය අවශ්‍ය ප්‍රමාණ වලින් අඩංගු...