March 22, 2024

මදුසමයට යන්න කලින් මේ ටික දැනගන්න.

2

 

honeymoon

Honeymoon එහෙම නැත්තන් අපේ ජන වහරේ නම් මදුසමය තවත් විදියකට නම් පැණිහඳ. මදුසමය කියන වචනය ඇහෙනකොට කාගෙත් හිතේ මැවෙන දේ තමයි ඇළුත විවාහ දිවියට පත් වු යුවලකගේ පළමුවන රාත්‍රිය ගත කිරීම.

එහෙම නැත්තන් තව විදියකට කියන්න පුළුවන්, හද්ද සාම්ප්‍රදායික විදිය තමයි අනික. නැන්දම්මා විසින් ලේලියගේ පතිවත පරීස්සනේ. එහෙම කිව්වමත් තේරෙන්නෙ නැත්තන් අර සුදු රෙද්දක් උඩ ජිංගි ජිකා කරාට පස්සෙ ලේ පැල්ලම් පරීස්සනේ.

හිනාත් යනවා මේක ලියද්දි, අනේ අපොයි ආදිකාලෙ මේ පරීස්සනේ අසමත් වූ කෙල්ලො කීයක්නම් අසරන වෙන්න ඇත්ද? හැබැයි තවමත් අපේ ලංකාවේ ඔය යල් පැන ගිය සංකල්පෙ තියනවා කියන එක නම් මම අහලා තියනවා.

ඒත් ඉතිං තාක්ශනේ දියුනුව, නව පරම්පරාවේ සිතුම් පතුම් ජීවන රටාවත් එක්ක මේ යල් පැන ගිය සංකල්ප යම්තාක් දුරට ඈත්වෙලා තියනවා කියලා මම හිතනවා.

මේ නිසාම තමයි මම මේ පොස්ට් එක ලියන්න ඕනි කියලා හිතුවෙ. මොකද ඔය යල් පැන ගිය සාම්ප්‍රදායික සංකල්ප ඉහට ගහපු අය තවමත් නැතුවාම නොවෙයි.

මේ පරම්පරාවෙන්වත් ඕක ඉවරකරන්න ඕනි. අපි අද බලමු එකින් එක ඇත්තටම මොකද්ද මේකෙදි වෙන්න ඕනි නොවෙන්න ඕනි කියලා.

මදුසමය ගත කරන්නම ඕනිද?

ඔව් බං ඔව්. මොන මගුලකට නැත්තන් ලක්ශ ගනන් වියදම් කරලා රට වටේටම කියලා වෙඩින් එකක් ගත්තේ. ජීවිතේට පය ගහන්න හිතන්නෙ නැති සුපිරි පන්නයේ හෝටල් කාමර බුක් කරන්නේ? ලෝකෙට ණය වෙලා ලොකුවට වෙඩින් අරන් නෑයො වේයෝ හැම එකාටම මගුල් කියලා එක දවසින් මෙක කරලා ඉවර කරාම අයියෝ මොකද්ද මං මේ කරේ කියලා පහුවදා උදේට හිතෙන්න ගත්තොත් අන්න මදුසමය ගත කරාද නැද්ද කියලා තේරෙන්න ගනී.

ආදර සම්බන්දතාවයකින් කෙලවර වන විවාහයක් වුවත්, ප්‍රපෝසල් එකකින් කෙලවර වන විවාහයක් උනත් මදුසමයට යන්නෙ විවාහපත් යුවලයි.

කොල්ල කෙල්ල කොහොම තැම්පත් නිවිච්ච දෙන්නෙක් උනත් මේ ගමන ගිහින් සයනය උඩදි තමයි මේ කාර්‍ය්ය වෙනුවෙන් දෙන්නට දෙන්නා හරි හැටි හඳුනාගත යුත්තේ.

ඔබ අහලා බලල ඇති නිල් චිත්‍රපට ( පොර්න් වීඩියෝ) ඒවා නොබලපු කෙනෙක් නෑ කියලා මම හිතනවා. ඒවා තියෙන්නෙ බලන්න තමයි.

හැබැයි ඉතින් ඒවා බලලා ඒකෙ වගේ ලේසියෙන් කරන්න හිතන් ගියොත්නම් සොරි තමයි.

ඒවගේ මවලා තියන විදියට මේ පලමු එක්වීම කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක බොරු කතාවක්.

මෙතනදි දෙන්නට දෙන්නගෙ කුතුහලය වැඩී, මේ වගේ අත්දැකීමක් අරගන්න පලමු අවස්තාව නිසා.

මොන දේ කරන්නත් වෙඩින් එකෙන් හෙම්බත්වෙලා ඉන්න දෙන්නා ඔන්න ඔය කියන දවසට කරන්නෙ හොඳට නිදා ගන්න එක. පාන්දර ජාමේ ඔන්න එක්කෙනෙක් ඇහැරෙනවා.

දැන් කල්පනා කරනවා යකෝ.. මෙච්චර වියදම් කරාලා වෙඩින් අරන් හොටෙල් බුක් කරේ ඇවිත් නිදා ගන්නද? ඔන්න වදෙන් පොරෙන් අනිකවත් ඇහැරගෙන වැඩේට එන්ටර් වෙනවා.

ඔන්න ඔය අස්සෙ ඇහෙන දෙයක් තමයි

“ලයිට් දාන්නම ඕනිද?”

“අනේ රිදෙනවා ආව්.. ආව්.. හිමීට”

“ඔච්චර කකුල් උස්සන්න එපා..”

“කකුල් තද කරන්න එපා.. ඈත් කරල තියා ගන්න”

ඇතුලට ගියෙ නෑ අනේ..

“ඔහොම බෑ කොට්ටෙ තියලා උස්සන්න.”

අනේ අපොයි මේ කතා මැද්දෙ ෆයර් වෙච්ච දේවල් නිවෙන්න ගන්නවා. අන්තිම තුරුම්පුව!

“ඔයා මගේ එක අරන් තියා ගන්නකො. මැරිලා වගේ ඉන්න එපා ඉතිං මට එපා වෙනවා”

(ඔහොම ඔහොම ඉතිං දන්න සටන් ශිල්ප දාලා කොල්ලයි කෙල්ලයි හොඳටම හෙම්බත් වෙලා වැඩේ එපා වෙනවා)

අනේ ඇයි අපිට කරගන්න බැරි? මගේ අවුලක්ද? එතන ඉඳලා ප්‍රශ්න වැලක්..

ඊට පස්සෙ එක්කො දෙන්නා හැරිලා නිදා ගන්නවා. එහෙම නැත්තන් වදෙන් පොරෙන් කොහොමහරි කොල්ල කඩුව කොපුවට දානවා. කෙල්ල ඉවරයි ඉතිං.

ලේ යනවා නවතින්නෙ නෑ. එලි වෙනකල් ඉවසුමක් නෑ දැන්. සමහර විට ඔය සෙල්ලන් කරලා කඩුව දා ගත්තට අර සුදු රෙද්දට ලේ බිංදුවක්වත් නොවැටෙන්න පුලුවන්. එතන ඉඳලා කෙල්ලට අවුල්.

පොඩි කාලෙ බයිසිකල් පැද්දා. ජිම්නාස්ටික් කරා.. එතන ඉඳලා සාදාරනීකරනය පටන් ගන්නවා. මේ සියල්ල හරි හැටි මේ පිලිබඳ අවබෝදයක් නැති උනාම වෙන අකරතැබ්බයන්.

එතකොට කොහොමද හරියට මදුසමය ගතකරන්නේ?

මදුසමය කියල කිව්වට ඉතිං ඕතන හැංගුන තේරුම ඔබ දන්නවනෙ? පලමු ලිංගික එක්වීම.

නවකතා කෙටි කතා, අර මං කිව්ව වීඩියෝ වල මවලා පෙන්නනව වගේ පලමු ලිංගික සංසර්ඝය (යෝනි සංසර්ඝය) හරි ලේසි පහසු දෙයක්නම් නෙමෙයි.

මේක හරියට පලමු වතාවට බයිසිකලයක් පදිනවා වගේ.

බයිසිකලයට නැගගන්න තේරෙන්නෙ නෑ, නැග ගත්තත් බැලන්ස් කරගන්න බෑ. ඔක්කොම හරි ගියත් බ්‍රේක් කරන්න ඔනි තැන තේරෙන්නෙ නෑ.

ඉතිං මේ ලිංගික එක්වීම කියන්නෙ ස්වභාවික ක්‍රියාවලියක් උනාට හරි ප්‍රතිඵල ගන්නනම් අපේ ලිංගිකත්වයට අදාල අවයව මනා ලෙස සංතර්පනය වෙන්න ඕනි.

ඒ වගේම දෙන්නට දෙන්නා මනා අවබෝදයකින් ඕනෑ එපාකම් පිලිබඳ විවුර්තව කතා කරන්න ඕනි. හොඳ communication එකක් දෙන්නා අතර තිබිය යුතුයි.

මේ වැඩේට කලින් ලිංගික ක්‍රියාවලිය පිලිබඳ මානා ලෙස පැහැදිලිව අවබෝදකරගත්තම දෙන්නටම වාසි.

ඒක නිසා ඔබ මදුසමයට යන්න කලින් මේක කියවනවා නම් ඒ වැඩේ සර්වප්‍රකාර්‍යන්ම පුල් මාවලස් කරගන්න පුලුවන් වෙයි.

පලමු පියවර

දැන් හිතන්න ඔබ වැඩේට එන්ටර් වෙන්න බලන් ඉන්න වෙලාව කියලා. (දෙන්නම)

පිරිමි කෙනගෙ නම් ලිංගික අවයවය විශාල වීම සහ ඍ ජු වීමක් වෙනවා. ඒත් සමගම නිපල්ස් එහෙම සාමාන්‍ය ප්‍රමානයට වඩා විශාල වීම සහ දැඩි වීමක් වෙනවා.

ගැහැනු කෙනාගේ යෝනිය අභ්‍යන්තරයේ යෝනි ස්‍රාවය සුලු වශයෙන් වන අතර බාහිර යෝනි තොල් පුලුල් වී නිපල් දැඩි වීමක් සිද්ද වෙනවා.

ඒ අතර යෝනියට ඉහලින් ඇති ක්ලිටෝරිස් එක විශාල වීමක් වෙනවා. ක්ලිටෝරිස් එක ගැන දන්නෙ නැත්තන් මෙතනින බලන්න.

දැන් දෙදෙනාගෙම හුස්ම ගැනීමේ වේගය, පපුවේ ගැස්ම වැඩි වෙනවා මෙන්ම ශරීරයේ ලේ ගමනා ගමනය වේගවත් වෙනවා. විශේෂයෙන් ලිංගික අවයව වලට ලැබෙන ලේ ගමනා ගමනය වැඩි වෙනවා.

දෙවන පියවර

ඔය කීව කතා එන්න එන්න වැඩි වෙනවා වගේම පිරිමි අයගේ වෘ ෂණ කෝෂ හැකිලිලා ලිංගික අවයවයට ලං වෙනවා. ඒ වගේම ලිංගය පුලුවන් උපරිමයට ඍ ජු වෙනවා (පුපුරන්න වගේ)

ගැහැනු අයගෙ බාහිර යෝනි තොල් හොඳට පිම්බෙනවා වගේ වෙනවා. යෝනි තොල් රතුපාටක් වගේ වෙනවා. මේ වෙලාවට ක්ලිටෝරිස් එක උපරිමේටම වංවේදනය වෙලා තියෙන්නෙ.

යෝනි විවරයට ආසන්න ඇතුලත බිත්ති වල මාංශ පේශි වලට රුදිරය පිරිලා ඒ මාංශ පේශි තද වෙනවා. ඔන්න එතකොට වැඩේ ටිකක් අමාරුයි.

දැන් ඉතිං රති කෙලිය පටන්ගෙන දෙන්නට හොඳට දාඩිය එහෙම දාගෙන එයි. ලේ ගමනාගමනයත් වැඩි නිසා හොඳට හුස්ම ගන්න ඕනි නිසා හති දාන්නත් ගනී.

තෙවන පියවර

දැන් ඉතින් ඇඳපොලු කඩාන යන්න හරි අනින්නනෙ හදන්නෙ. ඔන්න දැන් කොල්ලාට දැනෙන්න ගන්නව යන්න එන්නෙ නවත්තගන්න බෑ යනවම තමයි වගේ හැගීමක්.

ඒක වෙන්නෙ පිරිමි කෙනාගෙ තියන්ව urethral bulb කියලා එකක් අන්න ඒකට ශුක්‍රාණු පිරුනම. ඊලගට ඉතිං ටැප් එක ඇරිය වගේ තමයි. ශක් බුං ගාලා එලියෙ.

ඊට පස්සෙ ඉතිං මුලු ලොවක් එපා වෙලා වගේ නැගිටලා යන්න හිතෙයි. ආදරනීය බිරිදට පටන් ගන්න කොට තිබ්බ ආසාව නැති වෙයි. ඒක සාමාන්‍ය දෙයක්.

හැබැයි එහෙමයි කියල ඒ අසරනීව පැත්තකට දාල ඉන්න එප කොල්ලො. සිපගෙන ආදරෙන් හිමිට අයින් වෙන්න. මල කඳවගේ කෙල්ල යට කරන් ඉන්න එප.

මේ අවස්තාව වෙද්දි ගැහැනු අයගෙ යෝනි විවරය ඇතුලත මාංශපේශි වේගයෙන් ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි මුලු ලිංගේන්ද්‍රිය වටාම තියන මාංශපේශි සහ කලවා අත් ගොබ වල පේශී සංකෝචනය වෙනවා.

ඔහොම ඉතිං කෙලිය යද්දි එක පාරම හයියෙන් මිරික ගන්නව කියන්නෙ කොල්ලො වැඩේ උපරිමේටම දැනිලා එයාට. ඕගසම් එහෙම නැත්තන් සුරාන්තයට පත් වෙනවා.

ඕක උනාට පස්සෙ එයාටත් මුලු ලෝකෙම එපා වෙලා වගේ දෙයක් දැනෙන්න පුලුවන්.

ඒකට කියන්නෙ ප්‍රතිරෝදි කාල සීමාව. ඒක සාමාන්‍ය දෙයක්.

ඔන්න ඉතිං පලමු ලිංගික එක්වීම එහෙම නැත්තන් මදුසමය කියන එක ඔය විදියට ඉවර වෙනවා. දැනගත යුතුම දෙයක්.

ස්ත්‍රී කණ්‍යාභාවය පරීක්ශනය යල් පැන ගිය සාම්ප්‍රදායික දෙයක්. ඇයට ක්ණ්‍යාභාවය නැහයි කියා පුරුෂයෙක් වශයෙන් ඔබ සාම්ප්‍රදායික නොවන්න.

කණ්‍යාභාවය කියන එක පිහිටීම හෝ නොපිහිටීම ස්ත්‍රියගෙන් ස්ත්‍රියට වෙනස්, බහුතරයකට පිහිටියා වුවද නොපිහිටන අයද ඇත.

ස්ත්‍රී ඔබ, ඔබට කණ්‍යාභාව පිහිටියද නොපිහිටියද මදුසමය ගත කරන තුරු එක පරීක්ශා කිරීමට යාම/නොයාම ඔබ සතුය.

සාම්ප්‍රදායික නොවී යල් පැනගිය සම්ප්‍රදාය බිඳ දමමු.

ඔබට ජය.

2 thoughts on “මදුසමයට යන්න කලින් මේ ටික දැනගන්න.

  1. සුපිරියක්. අපි නම් ඔය කියන සම්ප්‍රදායට විරුද්දයි. ජය වේවා.

Average
4.8 Based On 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap