April 10, 2024

Interstellar – මිනිස් ජීවයට තවත් ග්‍රහලොවක් ගවේශනය

0
Interstellar movie cover

Interstellar හිදී පෘථිවි අනාගතය විපත්ති, සාගත සහ නියඟවලින් පිරී මනුෂ්‍ය වාසයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමානය පහල ගොස් නයිට්‍රජන් ප්‍රමානය ඉහල ගොස් ඇත.

Interstellar මානව වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම සඳහා කරන්නා වූ ගවේශනාතමක චාරිකාවකි.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත ප්‍රදේශයේ අලුතින් සොයාගත් wormhole එකක් මගින් ගගනගාමීන් කණ්ඩායමකට මින් පෙර කිසිම මිනිසෙක් නොගිය තැනකට යාමට ඉඩ සලසයි.

ඔවුන් මිනිස් ජීවිතය පවත්වා ගැනීමට සුදුසු පරිසරයක් ඇති ග්‍රහලෝකයක් සොයා ගවේශනය කරයි.

Interstellar චිත්‍රපටය ගොඩ නැගී ඇති පරිදි ඇත්තටම අනාගතයේදී මේ ඉරණම අත් වෙයිද? මේ චිත්‍රපටය බලද්දි මට හිතුන දෙය මෙයයි.

The Prestige චිත්‍රපටය අධ්‍යක්ෂනය කල විසින් මෙම සිනමා පටයද අධ්‍යක්ෂණය කර ඇත. IMDB ratings 8.5+ අගයක් ලබා ඇති මෙය ඔස්කාර් සම්මනලාභී Matthew McConaughey (Cooper) ප්‍රධාන චරිතය හොබවයි. 

ඔස්කාර් සම්මනලාභී Anne Hathaway, Matt Damon වගේම Jessica Chastain, 

විද්‍යා ප්‍රබන්ධ වලට ආස කරන අයට සුපිරිම කතාවක් මේක.

Movie එක Download කරගන්න ඕනි අයට Link එකක් හොයලා දෙන්න බෑනෙ copyrights කියලා දෙයක් තියනවා. Google එකේ ටිකක් හොයලා බලන්න. සිංහලෙන් Sub Titles ඕනි නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න.

මොකද සිංහල අපිට හරියට තේරෙන්න බලන්න නම් සිංහල සබ් ඕනිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap