April 27, 2024

Shutter Island – අද්භූත දූපත

0
shutter island

1954 දී, Boston’s Shutter Island Ashecliffe රෝහලෙන් රෝගියෙකු අතුරුදහන් වීම ගැන විමර්ශනය කිරීමට එක්සත් ජනපද මාර්ෂල් ටෙඩී ඩැනියෙල්ස් වෙත පැවරෙනවා. ඔහුගේ පෞද්ගලික සගයකුද මේ සඳහා රැගෙන යයි, නමුත් වැඩි කල් යන්නට මත්තෙන් ඔහුව අභූත ලෙස රෝහල් වෛද්‍යවරුන් විසින් කුමන්ත්‍රනයක් මාර්ගයෙන් වරදකට පොලඹවනවා.

මෙසේ සිදු වන්නේ ටෙඩී දක්ෂ ලෙස පරීක්ෂණය කරගෙන යන බව වෛද්‍යවරුන්ට ඉව වැටෙනවත් සමගයි. ඔහුගේ විචක්ෂණශීලී විමර්ශන කුසලතා මෙහිදී හොඳින් කැපී පෙනෙනවා.

මේ සඳහා ඔහු හොඳ නායකත්වයක් ලබා දෙනවා.

ටෙඩී ඩැනියෙල්ස් ලෙස Leonardo DiCaprio අති විශිෂ්ඨ රංගනයක නිරත වෙන අතර තවත් ප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙයි.

IMDB රේටින් වල 8+ අගයක් හිමි Shutter Island චිත්‍රපටය, ත්‍රාසය, භීතිය සහ කුතුහලය එක්ක මනාව පෙලගස්වා ඇති චිත්‍රපටයක්.

Movie එක Download කරගන්න ඕනි අයට Link එකක් හොයලා දෙන්න බෑනෙ copyrights කියලා දෙයක් තියනවා. Google එකේ ටිකක් හොයලා බලන්න. සිංහලෙන් Sub Titles ඕනි නම් මේ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap